රට විවෘත කරන දිනය ගැන ඉඟියක්

පවතින සංචරණ සීමා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ ලබන 07 වැනිදා සංචරණ සීමා ලිහිල් කර රට විවෘත කරන්නේ ද නැති ද යන්න පිළිබඳව මේවන තෙක් තීරණය කොට නොමැති බව යි.

සංචරණ සීමා ලිහිල් කරන දිනය තීරණය වන්නේ ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්දන සාකච්ඡාවල දී ඉදිරිපත් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස් අනුව බව යි ඔහු පවසන්නේ.

පසුගිය 28 වැනි දා පැවති කොවිඩ් 19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීම අතරතුර තීරණය වූයේ ඒවන විට පැවැති සංචරණ සීමා ජුනි 7 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට යි.

ඒ අනුව පෙර තීරණය කර තිබූ පරිදි මැයි 31 සහ ජුනි 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීම සිදු වූයේ නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
60
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12