රට විවෘත කරන දිනය ඇමැති බන්දුල කියයි

මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .

හෙට එතරම් කළුවර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ලබන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත් ඉන් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් ගුණවර්ධන මහතා පැවසුවේය

  1. අවුරුද්දට අම්මාව බලන්න ගෙදර ආපු ගමන්. රට අද අරිවි හෙට අරිවි කියලා බලන් ඉන්නේ. තවත් හිටියොත් හස්බන්ඩ්ට මාවයි දරුවාවයි අමතක වෙවි. බොරු වැඩ. වැඩ කරන්නේ නැත්තේ බසුයි කොච්චි විතරයි. අනින් හැමදේම කලින් විදියමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39