රට විවෘතව තැබිය යුතුයි.. නැතොත් බරපතල ආර්ථික අවපාතයක්…

තමන්ගේ මතය නම් රට විවෘතව තැබිය යුතු බව යයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

සතිඅන්ත පුවත්පතක් සමඟ ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

‘මගේ මතය නම් මේ රට විවෘතව තැබිය යුතුයි කියලයි. රට විවෘත නොකොළොත් ඉතා දැවැන්ත පාඩුවක් රටට විඳින්න වෙයි. රටේ ලක්ෂ 45ක වැඩි ප්‍රමාණයක් ඉතාම බරපතල ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න වෙනවා. එසේ නොවන්න නම් ජීවනෝපාය රැකගන්න රට විවෘත කළ යුතුයි කියලයි මගේ අදහස’

රට වසා තැබිම මත දිනකට බිලියන 15 ක පමණ පාඩුවක් සිදුවන බවත් පැවසූ ඔහු එසේ දින දහයක් රට වසා තැබුවත් බිලියන 150ක් අහිමි වන බවද කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46