විදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 38ක් ගෙවීමට තීරණය කර ඇත.

?
ඩොලරයකට රුපියල් 38ක් දුන්නත් මම හිතන්නෙ නෑ අවශ්ශතාවයට වඩා වැඩි මුදලක් ලන්කාවට එවාවි කියල, දැන් තියෙන දේශපාලන අස්තාවර බාවය හින්ද මිනිස්සු කැමති නෑ රුපියල් වලින් ඉතුරුකරන්න. අනික රට ඩොලරය පාලනය කරන හින්ද මිනිස්සු හිතනව ඩොලරයේ ඇත්ත ගාන ඔයිට වැඩිය වැඩිවෙයි කියල ඒකයි හේතුව. අනිත් දේ තමයි මිනිස්සු දැන් ඩොලර් වලින් ආයෝජනය කරන්න ඉගනගන තියෙනව මොකද බැරිවෙලාවත් ලන්කාවෙ ජීවත් වෙන්නෙ බැරි වාතාවරනයක් ආවෙත් තමන්ගෙ මුදල් ඉක්මනට ඩොලර් වලට හරව ගන්න පුලුවන් නිසා.
උන්ඩියල් මාකට් එකේ යන්නෙ 255, 260 වගේ එහෙම තියෙනකොට බැන්කුවෙන් 240ක් දුන්නෙත් කොහොමද වැඩි ගානක් දුන්න කියන්නෙ. තාම පිට රට ඉන්න අයට සලකන්නෙ කුඩම්මගෙ සැලකිලි උන්ගෙ ඩොලර් ටික තාම කුනුකොල්ලෙට ගන්න තමයි බලන්නෙ.