රට වැසියන් මල කෙලියේ …අගමැති පුතු ජල කෙලියේ

නාමල් රාජපක්ශ මහතා මාල දිවයිනේ ජල ක්‍රීඩාව සදහා ඇති ජල උයනක ක්‍රීඩා කරන වීඩියෝපටයක් සමාජ මාධ්‍ය ජාලාවන්හී සංසරනය වනවා.මේ වීඩියෝ පටයේදී ඔහු ෆ්ලයි බෝඩ් නම් උපකරනයක නැගී ජලයේ ක්‍රීඩා කරන ආකාරය දැකගත හැකි වනවා.

මෙම වීඩියෝව උඩුගත කර තිබුනේ මෝල්ඩිව්ස් ෆ්ලයිබොර්ඩ් නම් වූ එම ආයතනයේම මුහුනුපොතේ පිටුව තුලය

https://youtu.be/irrxTmZqAYU
image 16