රට වැනසූවා යැයි ප්‍රකාශ කළ හින්දු නායකයා අත්අඩංගුවට

ඉන්දීය නිදහස් සටනේ නායකයා වූ මහත්මා ගාන්ධිට අවමන් කළ හින්දු ආගමික නායකයකු වූ කලිමාරන් මහරාජ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් සඳහන් කරමින් පවසන්නේ ප්‍රදේශ් ප්‍රාන්තයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

මහත්මා ගාන්ධි රට වැනසූ බවත් ඔහුව ඝාතනය කළ නාතුරාම් ගොඞ්සේට ආචාර කරන බවත් කලිමාරන් ප්‍රකාශ කර තිබෙනවා. පොලිසිය පැවසූවේ චෝදනා ඔප්පු වුවොත් සැකකරුට පස් වසරක සිරදඬුවමක් නියම වන බවයි. පොලිස් නිලධාරී ප්‍රශාන්ත් අහුජවාල් මාධ්‍යට සඳහන් කර ඇත්තේ පරීක්‍ෂණ අවසන් කර ඉන්පසු අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42