රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ

රට වසා දැමු පමණින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ අඩු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක සභික ප‍්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ සංචරන සීමා රැකගැනීම ජනතාවගේ ද ඉහළ වගකීමක් බවයි.

රට වසා දැමීම සහ සංචරණ සීමා කිරීම දෙකක් බවත් රට වසා දැමීම වැදගත් නමුත් ඉන් සංචරණ සීමා නොවන්නේ නම් එම ලොක්ඩවුන් කිරීමෙන් ඵලක් නැති බව ද ඒ මහතා කියා සිටියි.

ලොක්ඩවුන් කිරීමක් හරහා සංචාරන 90%ක් වත් සීමා විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පැනවීම තුළ ද ඇතැම් ප්‍රදේශවල ද බලාපොරොත්තු වන සංචරණ සීමා කිරීම සිදු වුවද තවත් ප්‍රදේශවල එය සිදු නොවන බවද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46