රට වසා දැමිල්ල ගැන රනිල් දැන් කියන කතාව

මේ වන විට රට තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අසාර්ථක එකක් බැව් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරනවා.

විද්‍යානුකූල ඇඳිරි නීතියක් ක්‍රියාත්මක කරන තුරු කොවිඩ් වසංගතය තුරන් කිරීමට නොහැකි බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ජේෂ්ඨයන් සමග පැවැත්වූ සාකච්ඡාව

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අනතුරු ඇඟවීම කර තිබෙන්නේ එළඹෙන සැප්තැම්බර් 6 වෙනි දිනට යෙදී තිබෙන එ.ජා.ප යේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් පක්ෂයේ ජේෂ්ඨයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී.

 සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ එම සාකච්ඡාවට මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , හිටපු මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් , සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

ඉදිරියේදී රටට හා ජනතාවට වෙන දේ

එහිදී රටේ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මුහුණ දීමට සිදුවන බරපතළ තත්ත්වය හා ජනතාවට මුහුණ දීමට සිදුවෙන අසීරුතා සම්බන්ධයෙන්ද දැනුවත් කිරීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාද රට වසා දමන ලෙස ඉල්ලීම් කළ පිරිස අතර සිටින කෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56