කොවිඩ් වසංගතය හමුවේ වහාම රට වසා දමනවා හැර ජනතාව ජීවත්කිරීම සඳහා මේ මොහොතේ කිසිදු විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ අතර කොවිඩ් මර්දන නිසි අයුරින් සිදු නොවන බව පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් අද විරෝධතාවයක ද නිරත විය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති එම විරෝධතාවයට එක් වූයේ සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර, මුජිබර් රහුමාන් සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ය.
ඔවුන්යේ ඉල්ලීම වූයේ මෙරට කොවිඩ් මුල් අවධියේ දී වසංගතය කළමනාකරණය කිරීමේ රාජකාරි ඉටුකළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට සහ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ඇතුළු පිරිසට කොවිඩ් මර්දන වගකීම් භාරදෙන ලෙසය.














පහ වසර වත් පාස් නැති මන්දබුද්ධියෙකුට ; තම පියා බලයෙ සිටි කාලයෙ නිධන් කඩා සොරා කාපු එකෙකුට මොලයක් නෙහෙ රට වහනවා විනා කියා . බලය වෙනුවෙන් තම පියාමෙන් මිනී මරන අලි ඇතින්නියන් මරවපු මෙ සජිත් හොරාට ඔලුවක් තියෙද කියා සිතා බලන්න
loke inna dakshathama dosthara thamayi meya ! moona witharayi tikak savuththu – malaminiyak wage
tho gihin kaamarayakata wela agulu dagena hitu. minimaruwage gon mola kaara puthandi – puluwan tharam wasangathey pathururuwanna rata purama kalabala athi kala madiwata dan panditha katha kiyanawa. moo galey paharala menna kauda katha karala kiyala anunta angili dik kranna sooraya. thuh witharak, kunu balla – ‘kaanu kataage’ putha !