රට වටේ ප්‍රා.ලේ කාර්යාලයවලින් සොරකම් කළ මෙම සැකකරු පොලිසියෙන් සොයයි

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බිඳ එහි තිබූ ලිපිගොනු ඇද දමා දේපලවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් දඹුල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම අපරාධය සිදු කළ සැකකරුගේ ඡායාරූපය සහ වීඩියෝ දර්ශණ දඹුල්ල පොලිස් ස්ථානයේ විමර්ශන නිලධාරින් විසින් සිදුකල විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනු ලබනවා.

මෙම සැකකරු මීට පෙර තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බිද දේපළ සොරකම් කිරීම සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

සැකකරුගේ ඡායාරූප හා වීඩියෝ පටයක් මාධ්‍ය වෙත යොමු කර ඇති අතර මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකතන අංක – පොලිස් ස්ථානය, දඹුල්ල 066-2284703 / ස්ථානාධිපති, 071-8591091

එම සැකකරුගේ ඡායාරූප පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22