රට රැකියා පෙන්වා මුදල් ගැරූ සැකකරු දැලේ

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඩුබායි ඕමාන් සහ රුමේනියාව යන රටවල රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කර ඇති බවටයි ජාඇල පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

ඒ අනුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කර ඊයේ රාත්‍රී ඒකල ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම පුද්ගලයා විදේශ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 41කට අධික මුදලක් වංචා කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

46 හැවිරිදි සැකකරු නිවාසිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම පුද්ගලයා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ජාඇල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18