රට යළි සෞඛ්‍ය අවදානමක – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජනතාව සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගතව කටයුතු නොකළ හොත් ඉදිරියේදී රට යළි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

සංචරණ සීමා නොතකමින් ඉකුත් සති අන්තයේදී බොහෝ පිරිස් විවිධ ප්‍රදේශයන්හි සංචාරවල නිරත වී සිටිනු දක්නට ලැබුණු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

පවතින තත්ත්වය හමුවේ මෙරට ජනතාව එළඹෙන දෙසැම්බර් මාසය වනතෙක් හෝ දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් අඩුවීම සෑහීමකට පත්විය හැකි මට්ටමකට පැමිණ නොමැති බැවින් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ජනතාවගේ වගකිම් විරහිත හැසිරීම් රටාව හමුවේ පොදු ප්‍රවාහන සේවා ආරම්භය තවදුරටත් කල්දැමිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

පොලීසිය ද ජනතාවගෙන් ඉල්ලිමක් කළේ සති අන්තයේ සහ නිවාඩු දිනවලදී කණ්ඩායම් වශයෙන් එක් රැස් නොවී මෙම වසංගත තත්වය පාලනය කිරීමට උපරිම සහාය දක්වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09