රට යන්න හීන දකින අයට විශේෂ දැනුම් දීමක්

ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සපයන කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කරගැනීමට මුදල් අයකරන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස එම කාර්යාලය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කරගැනීම නොමිලේ සිදු කරන්නක් බවයි.

කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් කොන්සියුලර් සේවාවන් සඳහා වේලාව වෙන් කර ගැනීමට මුදල් අය කිරීමට හෝ වෙනත් වරප්‍රසාදයක් ලබාගැනීමට උත්සාහ කළහොත් ඒ පිළිබඳව  [email protected] ත් ලිපිනයට දැනුම්දෙන ලෙස ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47