රට යන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විමකින් තොරව විදෙස් රැකියා වෙත ගොස් විවිධ ගැටලුවලට ලක්වුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවති.

රැකියා සඳහා විදේස්ගත විමේදි අනිවාර්යෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන ලෙස එම කාර්යාංශය දැනුම් දෙනවා

ඒමගින් සඳහන් කළේ එලෙස විදෙස්ගත විමෙන් පසුව ඇති විය හැකි ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි.