spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදුවූ දේෂයක් නිසා එහි වැඩකටයුතු අඩාල වී තිබුණා.

එය මේ වනවිට යථා තත්ත්වයට පත්කරඇති බවත් 09 වැනිදා සිට එක්දින සේවය හැර සාමාන්‍ය සේවා ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජොනරාල්වරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?