රට බේරගත්තෙ බැසිල්! බලමු සජිත්ට වෙන දේ

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා නොසිටියේ නම් අද රට තිබෙන තැන කොහේදැයි කිව නොහැකි බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ජනාධිපති අගමැති මුදල් ඇමති හොඳ පළපුරුදු අය බවත් ඔවුන් රට නිවැරදිව පාලනය කරමින් සිටින බව හෙතෙම පැවසීය.

ඉදිරි මැතිවරණයට යන්නේ හරියට කරලා බවත් එවිට විපක්ෂය සිටින තැන බලා ගත හැකි බවත් හෙතෙම කියා සිටී.

ගෙවුණු අවුරුදු දෙක යක්ශයාගේ අවුරුදු දෙක රජය මේ වන විට එය මර්දනය කර ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51