පොලිසිය රට පුරා සෙවූ ‘ඔස්මන් පුෂ්පරාජ්’ අත්අඩංගුවට

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනුණු SIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත් වූ බව කියන අත්‍යවශ්‍යව සිටි සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක දී කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන අයකුට රුපියල් මිලියන 02ක ත්‍යාග මුදලක් ලබාදෙන බව පොලිසිය මීට පෙර ප්‍රකාශ කළා.

මේ අතර ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තාගේ සහෝදරයෙකු විවාහ වී සිටින බිරිඳගේ සහෝදරයින් දෙදෙනෙක් ද පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 22 වැනිදා හලාවත, දැදුරුඔය, කුම්බුට්ටුකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටින තම ඥාති නිවසකට පැමිණ ඇති අතර, එහිදීයි ඔවුන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
12
+1
4
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම..මසුන් අල්ලමින් සිටියදී දීයේ ගි# මි#යයි
01:50
Video thumbnail
අසිත කියන්නේ බොරු නෙවෙයි ටොම්පචයක් - නලින්ගෙන් මාලිමාවේ අසිතට සැර සත්තමක්
03:05
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13