රට දුප්පත්වීමට ප්‍රධාන ම හේතුව මෛත්‍රී හෙළිකරයි

රට දුප්පත්වීමට ප්‍රධානතම හේතුව 2015 වසරට පෙර මෙරට සංවර්ධනය සඳහා ලබාගත් මුදල්වලින් 50%ක පමණ ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් එක්ව සොරකම් කිරීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කිරීමට තිබූ රට, එලෙස හොරකම් කිරීම තුළින් බංකොලොත් රටක් බවට පත් කිරීමට ඔවුන් කටයුතු කළ බවත්, අනතුරුව රට බංකොලොත් රටක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බද්දෙගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට අද (26) දිනයේ එක්වෙමින්.

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින්ගේ හොරකම් කිරීමේ ප්‍රතිඵලය අද දිනයේ ජනතාවට අත්විඳීමට සිදුව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01