රට තුළ නීතිය ක්‍රියාත්මකවීම ක්‍රම කිහිපයකට – මිහින්තලා රජමහා විහාරාධිපති හිමි (වීඩියෝ)

ජාති, ආගම් හා භාෂා භේද ඇති කරමින් රට තුළ ප්‍රශ්න ඇති කිරීමට දමිළ දේශපාලඥයින් සෘජුවම දායකත්වය ලබාදෙන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ රට තුළ නීතිය ක්‍රම කිහිපයකට ක්‍රියාත්මකවන බවයි.

එමෙන්ම රට ගොඩගැනීමට නම් පාර්ලිමේන්තු සියලුම නියෝජිතයින් ඉවත්කර විකල්ප කණ්ඩායමක් ගෙන ආ යුතු බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළා.

තමන්ට ද සමාජ මාධ්‍ය හරහා විවිධ විවේචන ඉදිරිපත් වන බවත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවන බව ද මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03