රට ගෙනියන්නේ හාල්⁣ මෝල් හිමියන් ද? කැබිනට් මණ්ඩලය ද?

රට ගෙනයන්නේ හාල් මෝල් හිමියන්ගේ සංගමය ද? කැබිනට් මණ්ඩලය ද? කියා වහා රටට පවසන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

හාල් මෝල් හිමියන් කරන ප්‍රකාශය ගැන මතය කියන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට ගෙනියන්නේ කවුදැයි යන කාරණය දැනගන්නට කැමති බව ද සඳහන් කළේය.

ආණ්ඩුව වහාම මේ පිළිබඳව ප්‍රකාශයක් කළොත් එතැන් සිට ඉදිරියට යාමට හැකියාව තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙය ජනතාව නිරන්තරයෙන් අසන ප්‍රශ්නයක් බව ද බවද සඳහන් කළේය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21