රට ගැන හෙට විශේෂ විවාදයක්

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසිනි.

මේ සම්බන්ධයෙන් අප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම, ඉන්ධන ප්‍රශ්නය ඇතුළු රටේ ආර්ථික සහ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

රටේ මෙපමණ ආර්ථික ප්‍රශ්න පවතිද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන කරුණු ඉදිරිපත් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු පාර්ලිමේන්තුවට මේ දක්වා පැමිණ නැතැයිද ඔහු චෝදනා කළේ.

විවාදයේදී පළමු කතාව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පවත්වනු ලැබීමට නියමිතය. මෙම විවාදය එදින පෙරවරු 11.00සිට සවස 5.30 දක්වා පැවැත්වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23