රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරනවා – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිනම් ප‍්‍රකාශ සහ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළත් රට ඉතාම නරක මට්ටමින් ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (09දා) පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය සුළුවට හෝ සරලව නොතකන මෙන් නැවතත් රජයට සහ සෞඛ්‍ය අංශවලට දන්වා සිටින බව අවධාරණය කළ හෙතෙම, මෙය කොරෝනා පළමු රැල්ල මෙන් සරල අවස්ථාවක් නොවන බවත් ඉතා භයානක රැල්ලක් බවත් තවදුරටත් සඳහන් කරනවා.

ඉදිරි දින කිහිපය තුළ බරපතළ ලෙස රෝගීන් වැඩිවීමේ ප‍්‍රවණතාවක් පවතින බව සඳහන් කළ වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා එහිදී මතු විය හැකි අපහසු තත්ත්වයට මුහුණදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බව කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34