රටේ සැබෑ තත්ත්වය ඉදිරියේදී හෙළි වේවි – PHI සභාපති රටට කියන කතාව

එළඹෙන 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත PCR පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී සිදු කරන අහඹු PCR ප්‍රතිඵල හරහා රටේ පවතින යථාර්තය අවබෝධ කර ගැනීමට හැකි වන බවද ඒ මහතා පැවසුවා

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා.

දැන් අපි පළමු පෙළ ආශ්‍රිතයින් දින 10කින් පසු PCR පරීක්ෂණයකට යොමු කරන්නේ නෑ.

දින 14කින් පසු ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කරනවා. නෙගටිව් නම් අපි ඔවුන්ව නිදහස් කරනවා.

මෙහි විශේෂ වාසිය වන්නේ අහඹු PCR සංඛ්‍යාව ඉහළ දැමීමට හැකි වීමයි.ඒ නිසා අපි කියන්නේ ඉදිරි සංචරණ සීමා ගැන තීරණය ඒ අධ්‍යයනයෙන් පසුව ගැනීම අවශ්‍ය බවයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14