රටේ වත්මන් තත්ත්වය ගැන මුදල් ඇමතිට කතා කරන්න කියන්න – හිටපු අගමැති කියයි

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් මාසිකව පාර්ලිමේන්තුව ඇමතීමේ වගකීම භාර ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද රැස්වූ සර්ව පාක්ශික සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය පාර්ලිමේන්තුව යළි පාර්ලිමේන්තුව විශ්වාසයට ගත යුතු අතර එසේ නොවුණහොත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වනු ඇති බවයි හිටපු අගමැතිවරයා කියා සිටියේ.

IMF සමග සාකච්ජා සඳහා අවම වශයෙන් මාස 06ක් ගතවනු ඇති බවත් ඉන්දීයානු ක්‍රෙඩිට් ලයින්ස් (මුල්‍ය පහසුකම්) වෙතින් ලැබෙන සහන ප්‍රතිලාභ මැයි මස මුල් සති දෙකෙන් ඔබ්බට නොයනු ඇති බවත්, එබැවින් IMF සහ ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ගිවිසුමකට එළඹෙන තෙක් ඉතිරි මාස 04ක කාලය සඳහා අරමුදල් සොයා ගැනිමට රජය කටයුතු කළ යුතු බවයි හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නේ.

2022.03.23 Sinhala 1
2022.03.23 Sinhala 2
2022.03.23 Sinhala 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44