රටේ අනාගතය නැති කළ අයගේ ඔඩොක්කුවට වැටෙන්න එපා

ඉතිහාසයේ වැඩියෙන්ම වැරදි කළ, මේ රටේ අනාගතය නැති කළ වුන්ගේ ඔඩොක්කුවට නොවැටෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ පොහොට්ටුවේ ආශිර්වාදය තියෙන අපේක්ෂකයා පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළියට එක්වෙමිනි.

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය පැවැත්වුණේ බොරැල්ල කැම්බල් පිටියේ දීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායම හොරු යැයි පවසමින් මඩ ගසා, බොරු කර රටේ අනාගතය නැති කිරීමට දෙස් විදෙස් බලවේග රාශියක් ක්‍රියාත්මක වන බවයි.

තම පක්ෂය කිසිවිටෙක ඒවාට නොසැළෙන බව පැවසූ මහින්ද රාජපක්ෂ අවධාරණය කළේ රටේ හතර දිග් භාගයෙන් කැම්බල් පිටියට එකතු වී සිටින ජනතාව ප්‍රදර්ශනය කරන්නේ තලන පෙළන පොදුජන පෙරමුණ තව තවත් මුවහත් වන බවයි.

  1. ඔය කියන්නෙ රට බන්කොලොත් කරන්න වගකිවිය යුතුයි කියලා ශ්‍රෙස්ඨාධිකරනය තින්දු කරපු අයියලා මල්ලිලා සෙට් එක නෙද. මතක් කරපු එක හොදා දෙන්නෙම නෑ ඔය ස්ටේජ් ගානෙ වනු ගගා බඩ ගගා කරදර වෙන්න එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06