රටේම අවධානය ගනිමින් අතුරුදන් වූ 14 හැවිරිදි සිසුවා හමු වූ තැන මෙන්න

දින හතක් පුරා නිවසින් අතුරුදන්ව සිටි රත්නපුර, බටුහේන ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවා මීට ටික වේලාවකට පෙරදී කුරුණෑගල රිදීගම පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.‍ පසුගියදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  රත්නපුර – බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්. 
ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයෙකු බවද සඳහන්. අදාල සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගොස් ඇති බවටයි පසුගියදා පොලිස් විමර්ශන වලදී අනාවරණය වුණේ. නිවසින් පිටව ගිය අදාල සිසුවා ශ්‍රී පාදයට ගොස් එහි මුරකරුවෙකු සමග සිදුකල සංවාදයකදී පැවසූ බව කියන කරුණු පදනම් කර ගනිමින් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකළා. අදාළ සිසුවා පසුගිය දිනක නල්ලතන්නි ප්‍රදේශයෙන් ශ්‍රී පාදය දෙසට ගමන් කර ඇති අතර එය දුටු ශ්‍රී පාදයේ මුරකරුවකු සිසුවාගෙන් තොරතුරු විමසා තිබෙනවා.  එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් මහරගම ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බවටයි. ඔහු නිවසින් බැහැරව යනවිට රුපියල් 20,000කට මුදලක් රැගෙන ගොස් තිබු බවටයි, ඔහුගේ දෙමාපියන් කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරට විමර්ශන ආරම්භ කර තිබෙනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59