රටින් පැන්න පාස්ටර් ජෙරොම්ගෙන් විශේෂ පණිවුඩයක්

ආගමික සංහිඳියාවට හානි වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා රටින් පිටවීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16) වාරණ නියෝගයක් ලබා ගත්තා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එලෙස වාරණ නියෝගයක් ලබාගන්නා අවස්ථාවේදීත් එම පුද්ගලයා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස සිංගප්පූරුව බලා ගොස් සිටි ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගුඋමට විශේෂ පණිවුඩයක් එක්කර තිබුණා.

එහි ඔහු දක්වා තිබුණේ ලබන ඉරුදින (21) තමන් යළි ලංකාවට පැමිණෙන බවයි.

“හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු සඳහා ගමන් කරමින් සිටින අතර, ඉරිදා නැවත නිවසට පැමිණේ” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ආගමික සංහිඳියාවට හානි වන ලෙස සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයන් ආගමික නායකයින් සහ සමාජයේ දැඩි දෝෂාරෝපණයක් මොහුට එරෙහිව මේ වනවිට එල්ල වී තිබෙනවා.

01 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00