විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට (රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබේදැයි විමසූ අවස්ථාවේදීය.
කොවිඩ් සමග රට මුහුණදී සිටින්නේ අස්වාභාවික තත්වයකට බවත් මේ සියලුම අභියෝග මැඩගෙන සෑම පාර්ශ්වයකටම ලබාදීම උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
පවතින තත්වය හමුවේ මෝටරථ ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින බව පිළිගන්නා බවද කබ්රාල් මහතා පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වූ දැක් වූ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ රටවිරුවන් එරට හම්බකරන ඩොලර්වලින් වාහන මිලදීගෙන බදු ගෙවා මෙරටට එවුවහොත් ශ්‍රී ලංකාවේ මුදල් පිටට යෑමක් සිදු නොවනු ඇති බවයි.
එමගින් මෙරට විදේශ මුදල් සංචිතය තවත් ශක්තිමත් වනු ඇතැයිද ඔහු පැවසුවේය.
රටේ වාහනවල මිල අස්වාභාවික ලෙස වැඩි වී ඇතැයිද ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය.














සුපිරිම ගැටේ ගහල තියෙන්නේ මෙදාපාර ඩොලර් වලින් tax ගෙවන්න
කුකුල් බෙට්ටත් බෙහෙතට ඕන වෙලා
යකෝ ඩොලර් වලින් උනත් බදු ගෙවන්න එපැයි.. මුන්ගෙ පුකේ සහන..ඒ මිනිස්සු හම්බ කරන එකටත් අරින්න වැඩක්.
Olu amaruwata kotte maru karaala wadak ne
මේක හොදයි.නමුත් බලාපොරොත්තු වෙන දේ වෙන්නෙ නෑ.මොකද ඔවුන් වාහන ගන්නෙත් මෙහාට එවන්න තියෙන ඩොලර්මනේ 😂😂
රටේ පොඩි මිනිහ ගැනත් හිතන්න මීට වඩා. අහස උඩට වාහන මිල. නොවටිනා ගනන්.
පැහැදිලි නැත.
Ammo athi yanthan , oyatawath apiwamathak una.
👍
Aththenma honda adahasak meka vides sewaye inna apita suba aranchiyak
තමා උපයා ගත් විදේෂ මුදල් වලින් වාහනය මිලදී ගෙන ආපසු බදු ගෙවනවා කියන්නෙ , එය සාධාරන කරුනක් නොවේ , ලන්කාවෙ නූගත් කසිප්පු කාරයන් මැරයන් , ස්ත්‍රී දූෂකයන් , කුඩ්ඩන් වෙනි උන් කිසිම විදේෂ මුදලක් නොසොයා , පාර්ලිමෙන්තුවට ආපු ගමන් උන්ට බදු රහිත වාහන ලෙබෙනවා, අපි දහඩිය මහන්සියෙන් සොයන විදෙශ මුදලත් බද්දට යටත් , ඊට වඩා හොන්දා එම මුදල් විදේෂයක තැන්පත් කර තබන එක , සොරුන්ට තකක්ඩින්ට කුඩ්ඩන් ට නොකවා
Niyamai
good idea. because I’m seaman. working in the ship.i getting a dollar.
Badu gewa
හොදයි අපේරටට වාහන ගෙන්වන්න බැරි වමින් එලවන රටවල අයට එම සහනය කොහොමද හැම රටෙම දකුනෙන් එලවන වාහන නැනේ .
වාහන ගෙන්නුවත් තියෙන මිලටත් වඩා වැඩිවෙන්න මුන් Tax ගහයි.
වාහන ගෙන්නුවත් මිල වැඩිවෙයි.ලංකාවෙ මොනවද අඩු වුනේ?
පරණ Tax ඇරියස් ගෙන්වන ඒවායින් අනිවා cover කරයි.ඇමැතිලගේ වාහන ගෙන්න ගන්න ගේමක් ඔය ගහන්නේ.
එතන කිසිම සහනයක් නැහැනේද????
හරිනම් කරන්න ඕන මෙච්චර කල් පිට රට ඉදන් දුක් මහන්සියෙන් හම්බකරල ලංකාවට යුරෝ,ඩොලර්,ඩිරාම්,රියාල්,ඩිනාර්,සහ තවත් බොහෝ…මුදල් ලංකාවට එවන අයට TAX එකක් නැතිව එක වාහනයක් රැගෙන ඒමට අවස්තාව දීමයි කරන්න ඕන. ඒකත් කොන්දේසි මත්( තමන් ගේන වාහනය වර්ශය කුමක් වුනත් වසර 5 යනතුරු විකිණීම තහනම් කරන්න ඕන.)
අහිංසක මිනිස්සුන්ගෙ හීනයක් වාහනයක් කියන්නෙ. අවුරුදු 30, ක් විතර පරණ වාහන පට්ට ගණන් දීල ගන්න වෙන එක හරිම අපරාධයක්. ප්‍රේප්‍රේමනාත් දොළවත්ත වගෙ බුද්ධිමත් කෙනෙක් යෝජනා කරන්න ඕන රටේ විනිමය පිටත නොයන්න හොද ඉලෙක්ට්‍රක් , හයිබ්‍රිඩ් වාහන වලට සහන දෙන්න ඕන. තෙල් බොන වාහන පාවිච්චිය අඩු කරන්න ඕන.
මේවා අන්තිම බලු වැඩ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කන්නේ නැතුව හරියට වාහනය ටැක්ස් අඩු කරල ලංකාවට ගේ පල්ලා කැත වැඩ කරන්නැතුව දුප්පත් මිනිසුන්ගේ සල්ලි අරගෙන