රටවල් 5ක සිට ඉන්දියාවට එන අයට දැනුම්දීමක්

රටවල් 5ක සිට පැමිණෙන ගුවන් මගීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට වන පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට ඉන්දියාව ප්‍රකාශ කර තිබෙනවා.

ලබන ජනවාරි මස පළමුවනදා සිට මෙම නියෝගය ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව චීනය, හොංකොං, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් ජනවාරි 1 වැනිදා සිට සෘණාත්මක COVID-19 පරීක්ෂණයක් අනිවාර්ය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මෙම රටවලින් පැමිණෙන සංචාරකයින්ට ඔවුන් පිටත්ව යාමට පෙර පරීක්ෂණ වාර්තා ඉන්දීය රජයේ වෙබ් අඩවියකට උඩුගත කළ යුතු බව දැනුම්දී තිබෙනවා.

මෙය සිදු කරනු ලබන්නේ ලොව පුරා පැතිර යන COVID-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් වන අතර ඉන්දියාවට ගොස් පැය 72ක් ඇතුළත පරීක්ෂණය සිදු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

COVID-19 පරීක්ෂණයක් සඳහා මෙම පියවර ගෙන ඇත්තේ පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන්ගෙන් සියයට 2ක පමණ පිරිසකට සිදු කරන අහඹු පරීක්ෂණවලට අමතරවයි.

මේ අතර කොවිඩ් ඖෂධ ඇතුළු සියලුම ඖෂධවල ප්‍රමාණවත් තොග පවතින බව සහතික කරන ලෙසත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සමාගම්වලින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25