රටවල් කිහිපයකටම උෂ්ණත්වයෙන් දැඩි බලපෑම්

උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල්වලට වාර්තාගත උෂ්ණත්වයක් බලපා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගෝස්තු මාසය දක්වා යුරෝපයට බලපාන උෂ්ණත්වය පැවතිය හැකි බවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් එවැනි කාලගුණයක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පවසනවා. එක්සත් ජනපදයේ, නිරිත දෙසින් පිහිටි ප්‍රදේශවල සිටින මිලියන ගණනක ජනතාවට අධික තාප අනතුරු ඇඟවීම් වලට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ජපානයේ අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු තාප ආඝාතය සඳහා ප්‍රතිකාර ලබා ඇති අතර බහුතරයක් රෝහල් වෙත යවා ඇති බවද සඳහන් .

උතුරු අමෙරිකාවේ සහ යුරෝපයේ ද මෙම සතියේ උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

ඉතාලියේ සිසිලි සහ සාඩීනියා දූපත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. සයිප්‍රසයේ, මේ සතිය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා වැඩිව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

දැනටමත් 90 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇත්තේ මෙම උෂ්ණත්වය හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:12
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම
01:31
Video thumbnail
හාල්දීලා රාජ්‍ය සේවකයා හෑල්ලු කරන්න එපා - හිඟාකන දීමනා ගන්න බලාපොත්තු වෙන්නේ නෑ
07:14
Video thumbnail
උසාවි පෙන්නුවට නාමල් බය නෑ..නාමල් කියන්නේ මහින්දගේ පුතා - ආණ්ඩුව අත තිබ්බේ වැරදි තැනකට
03:42
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..ඔයා හරියට ඩියුටි කරන්නේ නෑ
03:02
Video thumbnail
සලේ ජීවිත පරදුවට තියලා මුරපද ආරක්ෂා කරගැනීමට හේතුව ගම්මන්පිල කියයි - හෙළිදරව්වීම හරිම සංවේදීයි
11:15
Video thumbnail
රු.131කින් පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන්..ගම්මන්පිල සියල්ල එළියට දායි
10:38