රටම බලා සිටි දෙයට අවසර හිමි වෙයි

මෙවර මහ කන්නය සඳහා වී, බඩ ඉරිඟු, එළවළු ඇතුළු කෘෂි භෝග සඳහා ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සඳහන් කර සිටියි.