රටම ගිනි ජාලාවක් වීමෙන් පසු හයිටි අගමැති ඉල්ලා අස්වීමේ තිරණයක

හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වීමට එකඟ වී ඇති බව කැරිබියන් රාජ්‍ය සමුහයේ සභාපතිවරයා පවසනවා.


එරට වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් සති කිහිපයක් තිස්සේ පවතින නොසන්සුන්කාරී තත්වයන් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

හයිටි රාජ්‍යයේ පවතින මෙම දේශපාලන අස්ථාවර බව පිළිබද සාකච්චා කිරීම සදහා එරට ප්‍රාදේශීය නායකයින් ඊයේ (11) දිනයේ ජැමෙයිකාවේදී රැස් වීමෙන් අනතුරුව අදාළ තීරණය ගෙන ඇති බවද බිබිසී පුවත් සේවය වාර්තා කළා.

2021 වසරේ ජූලි මාසයේදී එරට හිටපු ජනාධිපතිවරයා ඝාතනය වූ දිනයේ සිට අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි හයිටි රාජ්‍යයේ පාලනය සිදු කරනු ලැබුවා.

එමෙන්ම හයිටි රාජ්‍යයේ වතමන් අගමැතිවරයා හට මේ වන විට නැවත සිය රටට පැමිණීමට නොහැකිව සිටින අතර ඒ එරට ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාර නිසා ඔහු රැගත් ගුවන් යානය ගොඩබෑම අත්හිටුවීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40