spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම කළඹමින් ශනුද්‍රි දිනෙන් දින සරාගී වෙයි

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ යෞවනයේ ජනප්‍රිය නිළියක්. දෙවෙනි ඉනිම, කිස් වැනි ටෙලිනාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂක සිත් දිනාගැනීමට ඇය සමත් වුණා. ඇය විටින් විට සමාජ මාධ්‍යයේ පුවත් මවනවා.

සමාජ මාධ්‍යයට ඇය එක් කරන ජායාරූප වලටත් හිමිවන්නේ ඉහළ ප්‍රතිචාරයි. එසේ ඇය පසුගිය දිනවලදී සමාජ මාධ්‍යයට එක්කල නවතම ජායාරූප කිහිපයකට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණා. මේ ඒ ජායාරූප පෙළයි.

තවද ඇය ඊයේ ටික්ටොක් වෙත එක්කල වීඩියෝවක්ද හැමොම අතර කතාබහට ලක්වී ඇත.

https://youtu.be/q6OXPtcHY7o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?