spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම කළඹපු සුරූපී රජයේ අධි නීතිඥවරිය, නිශාරා

රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය.පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වුණු චරිතයක්. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක් වන ජයරත්න මල් ශාලාවේ හිමිකරුගේ දියණියයි. ඇයට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් ඇගේ නමින් ෆෑන් ක්ලබ් පවා නිර්මාණය වනු තිබීම පසුගිය දිනවලදී දක්නට ලැබුණා. එමෙන්ම ඇගේ සුන්දරත්වයයි දක්ෂතාවයයි නිසාම ඇය රටේ ජනප්‍රිය චරිතයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?