රටම කම්පාකරමින් මෙරටින් වාර්තාවූ කොවිඩ් මරණ ඉහළට

තවත් කොවිඩ් මරණ තුනක් මෙරටින් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (14) දිනයට අදාළ මෙරට වාර්තා වූ කොවිඩ් මරණ වේ.

මෙලෙස මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකු ද වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 16624ක් දක්වා ඉහළ ගොස් තිබේ.