රටම කතා වුන ලංකාවේ කොල්ලෙක් කළු කෙල්ලක් බැන්ද සීමා මායිම් නැති ආදර කතාවේ ප්‍රී ශූට්එක

ආදරේට උස් මිටිකම්, ආගම ජාතිය, කලු සුදු කිසිදෙයක් බලපාන්නේ නැහැ කියලා කියනවා අපි කවුරුත් අහලා තියනවනේ. ඉතින් ඒ වගේ අපිට වැඩිය දකින්න නොලැබෙන විදිහේ වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ.

මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු ආදරණීය යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි ආදරණීය සුන්දර කපල් එකක් කිවොත් නිවැරදියි. කොහොම නමුත් අපේ රටේ තරුණයෙක් සමඟ විවාහ වුනු මේ තරුණිය අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. අපේ රටේ ඕනෑ තරම් පිරිමි අය පිට රට කෙල්ලොත් එක්ක විවාහ වෙනවා තමයි. නමුත් මේ වගේ විවාහයක්නම් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්.

ඉතින් මේ අපේ රටේ ඉන්න තරුණයෙක් කසාද බදලා තියෙන්නේ අප්‍රිකාවේ කෙල්ලෙක්ව. මේ විවාහය සිදු කරලා තියෙන්නේ අපේ රටේ අපේ චාරිත්‍ර වලට අනුකූලව. මේ කෙල්ලගේ නම තමයි සරා. කොල්ලගේ නම තමයි ප්‍රමෝද්. ඉතින් මේ වගේ ආදරණීය යුවලක් අපිට වැඩිය දකින්න නොලැබෙන නිසාම ඔයාලටත් බලන්න මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ මේ විදිහට අරගෙන එන්න හිතුවා. ඉතින් මේ දෙන්නව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Revival Ridge Photography ආයතනය විසින්.

ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය යුවලගේ ප්‍රී ශූට් එකේ ආදරණීය ඡායාරූප පෙළ පහතින් නරඹන්නත් අමතක කරන්නට එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39