රටටම කියලා Breakup වෙන්න හදපු අය මෙන්න break up party එකට

පහුගිය දවස් ටිකේම සමාජ මාධ්‍ය ජාලා වල පුවත් පිට පුවත් මවමින් breakup වෙනවා කියපු දුෂ්‍යන්ත් – ස්ටෙෆනි යුවල සහ දිනේෂ් – ශනුද්‍රි යුවල ඔයාලට මතකද?

මෙයාලා videos දාලා breakup වෙනවා කිව්වා, ජීවිතේට breakup එකක තියෙන වැදගත්කම ගැන හැම වෙලේම කතා කළා. හැබැයි හොඳම කේස් එක තමයි මේ වගේ breakup! Breakup!! කිව්වට මෙයාලගේ ලඟම යාලුවෝවත් පවුලේ අයවත් කවුරුත් මේ වගේ වෙන්න හේතුව මොකක්ද කියලා දැනගෙන හිටියේ නෑ.. මෙයාලා කිසිම කෙනෙකුට හරි විදිහේ විස්තරයක් කිව්වෙත් නෑ

කොහොම හරි මෙන්න දැන් දුෂ්‍යන්ත් – ස්ටෙෆනි යුවල මේ ගැන කට ඇරලා.

හැබැයි එයාලා අදහස් ප්‍රකාශ කරලා තිබුනේ අපිටනම් නෙවෙයි. එයාලා කතා කරලා තිබුනේ Yfm එකට. එයලා කියලා තිබුනේ මේ breakup හුටපටේ හරිම විස්තර දැනගන්න නම් අගෝස්තු 19 වෙනි සෙනසුරාදා තියෙන Yfm breakup party එකට එන්න කියලා තමයි දුෂ්‍යන්ත් – ස්ටෙෆනි යුවල කියලා තියන්නේ.

කියන විදියට මේ ඉවෙන්ට් එක අගොස්තු 19 වෙනිදා Stein Studio එකේ තමයි තියෙන්නෙ.
ඔයාලටත් පුලුවන් මේ ඉවෙන්ට් එකට invitations දිනාගන්න. වැඩි විස්තර දැනගන්න Y FM Facebook page එකට පිවිසෙන්න.

https://www.facebook.com/photo?fbid=684160553747474&set=a.574105391419658

https://www.facebook.com/dushyanth.dstar/videos/192145603716134

https://www.facebook.com/stephaniesiriwardhana1/videos/1084459842518283



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50