රටටම ඇසුණු සුබ ආරාංචිය සත්‍යයක් වෙයි, දිනක්ෂි මව් පදවිය ලබයි නවතම ජායාරූප පෙළක් එලියට

කළා ක්ෂේත්‍රයේ මේ දවස්වල වැඩියෙන්ම කතා බහ වෙන මාතෘකාවක් තමයි සාරංග සහ දිනක්ෂිගේ අලුත් ජීවිතය. ඉතින් මේ දෙදෙනා මව් පිය පදවිය ලබන්න සුදානමින් ඉන්නවා කියලා දැනගත්ත ගමන්ම සමාජ මාධ්‍ය තුල ගොඩක් ඒ ගැන කතාබහ වෙලා තිබුනා. සමහර අය වැරදීමකින් දාලා තිබුනා සාරංග සහ දිනක්ෂි මව් පදවියට සුදානම් වෙනවා කියලා.

නමුත් ඒක නිවැරදි වෙන්න ඕනේ සාරංග සහ දිනක්ෂි මව් පිය පදවියට සුදානම් වෙනවා කියලා. කොහොම නමුත් මේ කපල් එක ගැන හැමදාමත් විවිධ විදියට කතාබහ වෙනවා. මීට කලින් ඉඳලම සාරංග සහ දිනක්ෂි කියන යුවල ගොඩක් ප්‍රසිද්ද දෙදෙනෙක්. කළා ශිල්පින් විදියට වගේම.

කාලෙන් කාලෙට එන විවිධ පුවත් වලිනුත් සහ මුහුණු පොතේ පලවන විවිධ චායාරූප හරහාත් මේ දෙදෙනා ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම දිනක්ෂිගේ මේ අලුත් තොරතුර දැනගත්තාට පස්සේ හැමෝම ඒ ගැන කතාකරන්නට පටන් ගත්තා. එහෙනම් ඉතින් මේ දෙදෙනාගේ පවුලට අලුතින් එකතුවෙන්න ඉන්න පුංචි අලුත් සමජිකයටත් සුබ ප්‍රර්ථනා කරන ගමන්ම ඔවුන්ගේ නවතම ජායාරූප පෙළක් අපි මේ විදියට අරගෙන ආවා.

sarangadinakshie 10
sarangadinakshie 4
sarangadinakshie 2
  1. මේක රටටම සුබ ආරංචියක් වෙන්නෙ කොහොමද කියන එකයි මට තියන ප්‍රශ්නෙ. දැන් රටේ අනිත් ඔක්කොම ප්ප්‍රශ්න විසදිලාද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25