රටක බලාපොරොත්තු ඉටු කරමින් සිංහ පැටව් අවසන් මහා තරඟයට

ආසියානු කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීර්ණාත්මක තරගය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා

පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 11 ක්ව තිබියදී බිඳ වැටුණා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් සිය ලකුණු හැත්තෑ 72 සඳහා පන්දු 41කට මුහුණ දුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 4 ක් අන්තර්ගත වුණා.මේ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8 කට ලකුනු 173 ක් ලබා ගත්තා.ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහණය සදහා 174 ලබාගත යුතු වුණා.

ඒ අනුව සිය පන්දුවාර 19.5 අවසානයේ කඩුලු 4ක් දැවී සිය ඉලක්කය සපුරා ගැනිමට සමත් වුයේ ආසියානු කුසලාන තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායම ඉවත් කරමින්

asia cup sri lanka vs india 22
asia cup sri lanka vs india 33


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55