රටක දියුණුව රැඳෙන්නේ ප්‍රවාහනය මතයි – සාගලගෙන් ප්‍රකාශයක්

රජයක දියුණුව රඳා පවතින්නේ රටක ප්‍රවාහනයේ දියුණුව මත බව ජනාධිපති කාර්‍යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

අද (27) මහවැලි කේන්ද්‍රයේ දී සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ පස්වන සංවත්සරය සැමරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජනතාවට විශාල වශයෙන් ප්‍රශ්න ඇති බවත්; වැඩිවුණු ජීවන වියදම මෙතෙක් පහත නොවැටුණු බවත් සාගල රත්නායක මෙහිදී සඳහන් කළා.

පැවති තත්ත්වයන් සමග සෑමදෙනෙකුට ම කැප කිරීම් සිදු කිරීමට සිදු වූ බවත්; පාලනයේ තිබූ දුර්වලතා හඳුනාගනිමින් ඒවා සකස් කරගෙන ඉදිරි ගමනක් යාමට අවශ්‍ය බවත් පැවසූ සාගල රත්නායක කියා සිටියේ; ඉන් පසුව වේගයෙන් ආර්ථික දියුණුවක් කරා යාමට අවශ්‍ය බවයි.

ප්‍රවාහන නියාමන පනතක් ගෙනැවිත් එය නවීකරණය විය යුත්තු නව සංශෝධන සමගින් බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති
01:16
Video thumbnail
වසර 50කට පසු හිස්කළ බෝවතැන්න ජලාශයෙන් රජරටට නැවුම් ජල ධාරාවක්
06:59
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41