රටක් කළඹමින් සුරූපි නිළියකගේ සිරුර ගෝනියකින් හමුවේ

සුරූපි නිළියකගේ සිරුරක් ගෝනියක තුළ තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඇය දින කිහිපයකට පෙර අතුරුදහන්වූ බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් බොහෝ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය තුළත් සංසරණය විය.

මෙම ඛේදජනක පුවත බංගලාදේශයෙන් වන අතර සුප්‍රසිද්ධ මේ නිළිය නමින් රයිමා ඉස්ලාම් ෂිමුවේ. චිත්‍රපට 25කට වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය ලබාදී ඇති මැය 1998 සිට රංගනයේ නියැළී තිබේ. නිළියක් ලෙස මෙන්ම ඇය චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙසද කටයුතු කර ඇති මැයගේ සිරුර හමුවී ඇත්තේ හස්තරත්පූර් නම් පාලමක් අසළින් බව පොලිසිය පැවසීය.

ප්‍රදේශවාසීන් විසින් සිරුර පිළිබඳ තොරතුරු ලබාදී ඇති අතර සිරුරේ තුවාල කිහිපයක්ම ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පසුගිය ඉරිදා දිනයේ ඇයව ඝාතනය කර සිරුර පාලම අසළට දමන්නට ඇති බවට පොලිසිය සඳහන් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙම ඝාතනයට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇතැයි බංග්දේශ පොලිසිය පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33
Video thumbnail
පානදුරදී පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
01:22
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57