spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජ ගෙදරට අලාභ හානි කළ තවත් පිරිසක් පොලිසිය සොයයි (ඡායාරූප)

පසුගිය ජූලි 09 වනදා කොටුව ජනධිපති මන්දිරයට බලාගත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළ තවත් පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

මෙම පුද්ගලයින් සම්බන්ධව තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

071 8591559 / 0718085585 / 011 2391358 සහ 1997

පොලිසිය විසින් සොයන සැකරුවන්ගේ ඡායාරූප පහතින්..

1 1
2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?