රජයේ සේවකයින්ට සහ පාසැල් ළමුන්ට විශේෂ දැනුම්දීමක්

අද දිනයේ බැංකු සඳහා පමණක් නිවාඩු දිනයක් බවත් අද (10) දිනයේදී රජයේ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවත් රාජ්‍ය පරිපාලන මාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පවසයි.

අද (10) පාසල් ද සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවේ.