spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ වී මිලදී ගැනීම සම්බන්ධ චක්‍රලේඛය නිකුත් කෙරේ

2022/2023 මහ කන්නය සඳහා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව තෙතමනය 14%ක් සහ උපරිම බෝල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100.00ක මිලකට මිලදී ගන්නා ලෙස අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.

තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88.00ක මිලක් අදාළ චක්‍රලේඛය මඟින් නියම කර තිබෙනවා.

3 6
4 6
5 5
6 5
7 3
8 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?