රජයේ විධායක නිලධාරීන්ගේ පළමු දිනට ලෙඩවෙයි – වැටුප් විෂමතා සොයන කමිටුවත් අද රැස්වේ (වීඩියෝ)

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කිරීමේ දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (25) ආරම්භ කළා.

මේ අතර අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාති ප්‍රතිපත්තියක් සකස් කිරීම හා සිය ගැටලුව විසදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යන සේවකයින් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (25) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම ගුරුවරුන් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, පිරිවෙන් ගුරුවරු ඇතුළු අධ්‍යාපන පද්ධතියේ සියලු නිලධාරින් හෙට (26) ලෙඩ නිවාඩු වාර්තා කරන බව ගුරු විදුහල්පති සන්ධානය පවසනවා.

මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව විශ්ව විද්‍යාල අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අයුරු දක්නට ලැබුණා.

මේ අතර ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අද (25) පස්වරුවේ වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට කමිටු රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34