රජයේ රෝහල්වල ලබන 22 වැනිදා වැඩවර්ජනයක්

දිවයිනේ සියලුම රෝහල්වල ලබන 22 වැනිදා, රජයේ ඖෂධ සංයෝජන නිලධාරීන්ගේ සංගමය විසින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණයකර ඇති බව එම සංගමය පවසනවා.

ඒ පිළිබද දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය විසින් මේ පිළිබද සඳහන් කළා.

එම සංගමයේ නිලධාරීන් රෝහල් පද්ධතිය තුළ මුහුණ දෙන නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු පොදු ගැටළු කිහිපයක් මුලික කර ගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් තීරණයකර තිබෙනවා.

මේ පිළිබද අවස්ථා කිහිපයකදී සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද කිසිම අවස්ථාවම අමාත්‍යවරයා සමඟ සාකච්චාවට ඔවුන්ට අවස්ථාවක් හිමි වී නොවුණු බව ඔවුන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28