spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ නිලධාරීන්ට දෙන අත්තිකාරම් ගැන චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් හාරදහසකට නොවැඩි අත්තිකාරම් මුදලක් ජනවාරි මස පළමුවනදා සිට ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ලබන පෙබරවාරි මස 28 වනදා දක්වා කාලය තුල මෙම අත්තිකාරම් මුදල් ලබාදෙන අතර එය 2023 වසර තුලදීම අයකර ගත යුතු බවටයි එම අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

පෙබරවාරි මස 28 වනදායින් පසු මෙම අත්තිකාරම් ගෙවීම නොකළ යුතු බවට එහි දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?