රජයේ දොස්තරලා අද ජනපති සමඟ සාකච්ඡාවක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සකච්ඡාවක් අද (25) දිනයේ පැවැත්වීමට නියමිතයි.

රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියේ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව ලබා දී ඇත්තේ.

මේ අතර ලබන පළමු වනදා සිදුකිරීමට සැළසුම් කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති කිහිපයක් අද (25) දිනයේ හමුවී සකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18