රජයේ දොස්තරලාගේ වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.