රජයේ තවත් ඉහළ නිලධාරියෙක් ඉල්ලා අස්වෙයි

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීම භාරදී ඇතැයි වාර්තා වෙයි.

එම ධූරයේ කටයුතු කර තිබුණේ ඕෂධ සේනානායක මහතාය.